ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල මිල ගණන් පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි එම සංගමය ප්‍රකාශ කලේ .

මෙම භාණ්ඩ සඳහා පනවා තිබූ ආනායන සීමා මෙලෙස ඉවත්කරනු ලැබූවේ වසර තුනහමාරකට පසුවයි .

 

 

WhatsApp Group

Skip to content