ජනතා විමුක්ති පෙරමුණ රට දියුණු කිරීමට අකමැති පක්ෂයක් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ පැවති ජන හමුවකට එක් වෙමින් .

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් හසු කර ගැනීමට නොහැකි වූ සොරකම් සම්බන්ධයෙන් තවමත් එම පක්ෂය ප්‍රකාශ නිකුත් කරන බවයි .

https://www.vnews.lk/storage/2023/03/INDIKA-ANURUDDHA-EDIT.mp3?_=1

මේ අතර පසුගිය කාලය පුරාවට පැවති දුෂිත පාලනට සුජාත බව එක් කරනු ලැබුවේ මැතිවරණ ප්‍රතිපල බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ පානදුර ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් .

එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේ බලය නොලැබෙන්නේ නම් පාලක පක්ෂ වලට මැතිවරණයෙන් ඵලක් නොවන බවයි .

https://www.vnews.lk/storage/2023/03/ANURA-KUMARA-EDIT-1-1.mp3?_=2

WhatsApp Group

Skip to content