ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ සිදුව තිබෙනවා.

ඒ, ජී විස්ස සමුළුවට සමගාමීවයි.

ජී විස්ස සමුළුව අද සහ හෙට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් මෙම සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content