දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා .

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි .

මෙම බැංකු ගිණුම් හරහා රුපියල් කෝටි ගණනක මුදල් සංසරණය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා .

 

WhatsApp Group

Skip to content