ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලී චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා.

ඒ පාර්ලිමේන්තු සංකිර්ණයේදියි.

දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය ද මේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

WhatsApp Group

Skip to content