මෙම වසරේ ජූනි මාසය වන විට සූර්්‍ය බලශක්තියෙන් මෙගා වොට් 1000 ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

වහල මත සවි කළ සූර්්‍ය පැනල සහ භූමිය මත සවි කළ සූර්්‍ය පැනල මත බලශක්ති ප්‍රමාණය ඉහළ ගිය බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

වහළ මත සවි කළ සූර්්‍ය පැනල හරහා වාර්ෂිකව අළුතින් මෙගාවොට් 150 ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content