ශ්‍රී ලංකාවට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වු යුරෝපා කොමිසම තීරණය කර ඇත්තේ අදාළ සහනය තවත් වසර 4කින් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා මෙරටට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය දීර්ඝ කෙරෙනු ඇති.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබු ජී.එස්.පී ප්ලස් බදු සහනය මේ වසරේ දෙසැම්බර් 31 වනදායි අවසන් වීමට නියමිතව තිබුණා.

 

WhatsApp Group

Skip to content