දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය මත බස්නාහිර පළාතට ඇද හැලෙන අධික වැසි හමුවේ, ‘ජා ඇළ’ පිටාර ගලා තිබෙනවා.

ජා ඇළ, බණ්ඩිගොඩ ප්‍රදේශයේ ඇතිවූ ජල ගැලීමෙන් පීඩාවට පත් එම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරුනා.

ජනතාවට අවශ්‍ය පිසූ ආහාර සැපයීම ඇතුළු එම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සහන සැලසීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු  කෙරුණු  බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content