ජා-ඇල – මාකවිට ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තරතුරයි අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

පසුගිය 06 වනදා රාත්‍රියේ යතුර පැදියකින් පැමිණ අයෙකු අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුනා.
වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ කඩවත – මහර, ප්‍රදේශයේ පදිංචිව සිටි 43හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content