ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ නියමය අනුව පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ සැප්තැම්බර් මස 22 වනදායි.

ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය පැවැත්වීමේ අවශ්‍යතාවය මෙන්ම වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම සදහා ප්‍රතිසංවිධාන කාර්යාලයක් පිහිටුවීම මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වනු ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content