රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් ජාතික වකුගඩු රෝහල ඇතුළු දිවයිනේ වකුගඩු රෝහල්වල ශල්‍යකර්ම ඉදිරියේදී ඇණහිටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ ඖෂධ තොග නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/07/HARITHA-ALUTHGE-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content