ජාතික මැතිවරණයකට සුදානම් විය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්මවීකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ලබන වසරේ නව ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් එක්වන්නැයි මෙහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක්ද කළා.

https://www.vnews.lk/storage/2023/08/MAITHRIPALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content