ජාතික ප්‍රතිපත්තියක් අනුව සන්ධානගත විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා .
නිවැරදි මැද මාවතක ගමන් කිරීම සදහා සියලු දෙනා එක විය යුතු බවද ඔහු සදහන් කළා .

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

https://www.vnews.lk/storage/2023/08/SAJITH-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content