ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා නොගන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති අපේක්ෂකයින්ට දන්වා තිබෙනවා.
ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගතගොත් ඒ වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කලේ.

මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.

WhatsApp Group

Skip to content