විදෙස් ගත වීමේ තීරණය පසෙක ලා ඉදිරි මාස කිහිපයද කෙසේ හෝ මෙරට තුල රැඳී සිටින්නැයි ජාතික ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම පක්ෂයේ විධායක කාරක සභික නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ නියමිත කාලයේදී ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවයි.

එබැවින් ඉදිරියේදී ඇති වන නව දේශපාලන තත්වය දැක බලා ගැනීමට ජනතාව මෙරට සිටිය යුතු බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2024/03/NALINDA-JAYATHISSA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content