ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගොඩනගා ගනු ලබන ජාත්‍යන්තර සම්බන්ධතා රටේ ඉදිරි ගමනට වැදගත් වන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

මෙරට ජනවාර්ගික අර්බුධය දේශපාලනිකව විසදීමට උත්සහ කල එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා බවද ඔහු මෙහිදී තවදුරටත් සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/07/SAMAN-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content