ඉදිරි සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දීමට නියමිත දෙවන වාරික මුදල හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

ඔහු කියා සිටියේ එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවයි .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමු කර ඇති බවයි .

WhatsApp Group

Skip to content