ජල ගාස්තු සඳහා මිල සූත්රයක් ක්රියාත්මක කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්රකාශක ආචා්රය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම නව ගාස්තු ප්රතිපත්තිය හා සංශෝධිත ජල ගාස්තු සූත්රය 2025 වසරේ සිට ක්රියාත්මක කිරීමට නියමිත බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp Group

Skip to content