සුනඛයින්ට ලබා දෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් එම සතුන් සපාකෑම්වලින් හැකිතාක් දුරට ප්‍රවේශම් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ වන විට ජලභීතිකා මරණ ඉහළ ගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙනවා.

WhatsApp Group

Skip to content