ජලභීතිකාව රෝගය හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වසංගත රෝග විද්‍යායතනයයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන්කරන්නේ , ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවයි.
වයිද්යවරුන් ලබා දෙන අවුෂද නිසි ලෙස භාවිත නොකිරීම මෙයට ප්‍රධාන හේතුව බවයි ඒ මහතා පවසන්නේ.
ජලභීතිකාව බෝකළ හැකි ක්ශ්‍ර්රපායි සත්වයකු සපාකමෙන් හෝ මිනිස් ශරීරයේ පවතින තුවාලයක එවන් සතෙකුගේ ඛේටය ගල්වුනහොත් මෙම රෝගය ආසාදනය විය හැකියි.

WhatsApp Group

Skip to content