ජර්මනියේ – හැම්බර්ග් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තාවූ දෙවන වෙඩි තැබීමේ සිදුවීම මෙය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙරද හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් අටදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලැබුවා.

WhatsApp Group

Skip to content