උතුරු ජර්මනියේ හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදු වූ වෙඩි තැබීමකින් හත්දෙනෙකු මියගොස් තිබෙනවා.

එහිදී තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇති අතර නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවට සැකපළකරන බවයි.

කෙසේ වෙතත් එම සිදුවීම වූ ස්ථානයේ සිට තුවාලකරුවන් රැසක් රෝහල්ගතකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content