තමන්ට අපහාසයක් සිදුවූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා කොළඹ දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුව විභාගයට ගත් අවස්ථාවේ අසේල සම්පත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා වෙත කනගාටුව පළ කර ඇත.

එමෙන්ම, නැවත ඒ මත පදනම්ව කිසිදු අපහාසයක් සිදුනොකරන බවට පැවසීමත් සමග නඩුව සමථයකට පත්වී ඇත.

WhatsApp Group

Skip to content