ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජේ්‍යෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා පත් කර තිබෙනවා.

වසර 3 ක කාලයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

එමෙන්ම මහාචාර්ය පද්මලාල් එම්. මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළා.

WhatsApp Group

Skip to content