ජපානයේ ප්‍රාන්ත 10කින් මුහුදු ආහාර ආනයනය තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමේ සැළැස්මට විරෝධය පළ කිරීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බව චීනය සඳහන් කළා.

කෙසේවෙතත් ජපානයේ අනෙකුත් ප්‍රදේශවලින් ආනයනය කෙරෙන සෙසු ආහාර සම්බන්ධයෙන් ද දැඩි විකිරණ පරීක්ෂණයක් පවත්වන බව චීන රේගු බලධාරීන් පැවසුවා.

WhatsApp Group

Skip to content