ජපානයේ පැතිර යමින් පවතින බැක්ටීරියා විශේෂයෙන් මෙරටට බලපෑමක් ඇති වේ යැයි අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content