ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ සම්පත් සියල්ල විකුණා දමමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු සදහන් කලේ මේ තුලින් රටේ ආර්ථිකය තවදුරටත් බිද වැටෙන බවයි .

මාවනැල්ල ආසන සමුළුව ට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content