ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

එම කොමිසම දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා එම පිටපත් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content