අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එළැඹෙන ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගෙන තිබෙනවා.
ඒ සඳහා එම පක්ෂයේ සාමජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඊට එකඟත්වය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව මෙම ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ජෝ බයිඩන් අතර සමීප තරඟයක් දැකගැනීමට හැකිවනු ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content