ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරන ඒකකය විවෘත කර තිබෙනවා.

ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙනුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කර තිබුණා.

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීම මෙහි මුලික අරමුණයි.

WhatsApp Group

Skip to content