මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දින පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියා සිටියා.

එමෙන්ම අද පස්වරුවේදී මැතිවරණ නිරීක්ෂකයින් සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content