ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිලිබඳ මෙතෙක් නිසි එකඟතාවකට පැමිණ නොමැති බවයි.
මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2024/07/MAHINDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content