ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පෝෂණය කරනු ලබන ජනාධිපතිවරයා වහා ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මේ සදහා නව සටනක් ආරම්භ කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/DAYASIRI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content