ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය 2024 වසරේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන අද දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තුව අමතමින් සිදු කරන ලද කතාවේදියි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය 2025 වර්ෂයේදී පැවැත්වීමට කටයුතු යොදන බවයි.

WhatsApp Group

Skip to content