රට ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා .

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින්.

ව්‍යවස්ථාවට අනුව එළඹෙන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කර ඉන් අනතුරුව මැතිවරණ පැවැත්වීම අපේක්ෂා කරනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ .

https://www.vnews.lk/storage/2023/10/RANIL-EDIT-1-1.mp3?_=1

එමෙන්ම මෙහිදී සම්මේලනය අමතමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ රට නිවැරදි දිශාවකට ගමන් කිරීමට නම් බුද්ධිමත් තීරණ ගැනීම සහ නිවැරදි සිදු කල යුතු බවයි .

https://www.vnews.lk/storage/2023/10/HARIN-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content