ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව හෙට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරණය නිසි කාලයට පැවැත්වීම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content