ජනාධිපතිවරණයේදී තමන් ජනතා ආපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ රට ගොඩ ගැනීමට අවශ්‍ය සැලසුම් තමන් මේ වනවිටත් සකස් කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/07/JANAKA-RATHNAYAKA-EDIT-2.mp3?_=1

 

WhatsApp Group

Skip to content