ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබෙනවා.

එහි කොමසාරිස්වරයා සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන් පක්ෂපාතී වීම හේතුවෙන් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවයි.

ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content