2024 ජනාධිපතිවරණයට අදාළව ඊයේ (17) දින තෙක් පැමිණිලි 519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව සඳහන් කර සිටියේ පසුගිය ජුලි මස 31 වනදා සිට ඊයේ දිනය තෙක් මෙම පැමිණිලි ලැබී ඇති බවය.

WhatsApp Group

Skip to content