ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 437 දක්වා ඉහල ගොස් තිබෙනවා.
පොලිසිය පවසන්නේ තමන්ටද පැමිණිලි 14ක් ලැබී ඇති බවයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 7ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණීලි 7ක් ඊට ඇතුළත් බව සඳහන්.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 03ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

WhatsApp Group

Skip to content