ජනමතයත් කොටස් වෙළදපොළේ කොටස් මිල මෙන් දිනෙන් දින වෙනස් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉදිරි මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කරන්නේද යන්න කිසිවිටෙකත් මාස 6 කට ප්‍රථම ප්‍රකාශ කළ නොහැකි බවයි ඒ මහතා කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ.

WhatsApp Group

Skip to content