ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 10 වනදා කුලියාපිටියෙන් සිය මැතිවරණ සටන ආරම්භ කරනවා.

”සැබෑව” යන්න තේමාව කරගත් මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමේ ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී එදින පස්වරු දෙකට පැවැත්වෙනු ඇති.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගිවන ප්‍රථම මහජන රැළිය මෙය බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

WhatsApp Group

Skip to content