ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර දුන් සාමාජිකයින් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් විසදුමක් ලබා ගැනීම සදහා මෙම සාකච්ඡාව පවත්වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content