ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට අපේක්ෂා කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මේ අනුව ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් එහි කාර්යය සාධන අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස අමාත්‍යවරුන් පත් කිරීමට තීරණය කර ඇති බව සදහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂය අතර පසුගිය සති කිහිපය තුළදී කැබිනට් සංශෝධනයක් පිළිබදව සාකච්ඡා පැවැත්වුනද එය ප්‍රමාද වීමට එකම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධූර ඉල්ලීම බවටයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content