ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 සහ 23 යන දෙදින තුළ නිල සංචාරයක් සදහා පැරිසීය බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදි ජනාධිපතිවරයා ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ සදහා එක්වන ලෙසට ද ආරාධනා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content