එළඹෙන මැතිවරණයන්හිදී තම සහයෝගය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව වරාය හා ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ පවතී තත්වයෙන් රට ගොඩගනු ලැබුවේ වත්මන් ජනාධිපතිවරයා බවයි.

https://www.vnews.lk/storage/2024/03/PREMALAL-JAYASEKARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content