මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේදී එම කටයුතු සාධාරණ ලෙස සිදු කිරීම සහතික කිරීමට ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතින්ගේ සහය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩි්‍ර අතර පැවති හමුවකදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

රටේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධනය සහ ප්‍රතිසන්ධානය සදහා වූ සැලසුම් ද ජනාධිපතිවරයා විසින් මෙම අවස්ථාවේදී ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content