ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කරමින් උතුරේ ජනතාව රවටමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා.
එහි දේශපාලන සභික නලින්ද ජයතිස්ස මේ බව සදහන් කලේ ජන හමුවකට එක්වෙමින් .

https://www.vnews.lk/storage/2023/07/NALINDA-JAYATHISSA-EDIT-1-1.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද මැතිවරණය සමබන්ධයෙන් අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/07/SARATH-FONSEKA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content