දසවන ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් 364 දරණ යානයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගියා.

අද සිට අනිද්දා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගිවන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයක් අනුවයි.

WhatsApp Group

Skip to content