ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළගාවී තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සදහායි.

කියුබාවේ භවානා නුවර පැවැති ජී -77 චීන සමුළුම සාර්ථකව නිමකරමින් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරට ළගා වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content